MENU

Post Side Ad

Dora and the Lost City of Gold 2019

Dora and the Lost City of Gold 2019


ඩෝරා කියන්නෙ සය අවුරුදු ගැහැණු දරුවෙක්. විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වන ඇයගේ පියා සහ මව වාසය කරන්නේ අතීතයේ මහා ඉන්කා ශිෂ්ටාචාරයේ නිවහන වූ පේරු දේශයේ මහා වන මැද. වැඩි යාළු මිත්‍ර ඇසුරක් නොමැතිව තනිවම පරිසරය ඇසුරේ හැදී වැඩෙන ඇයට සිටින්නේ එකම එක මිත්‍රයෙක් පමණයි. ඒ ඥාතීත්වයෙන් තම මස්සිනා වන තම සම වයසේම සිටින ඩියේගෝ. කෙසේ හෝ ඇයට ඔහුගේ ඇසුරත් අහිමිවෙනවා ඩියේගෝ තම දෙමාපියන් සමග නගරයේ පදිංචියට යාම නිසා. ඉන්පසුව පරිසරය තම එකම මිතුරා කරගන්නා ඇයට වසර 10කට පසුව නැවතත් අවස්ථාවක් උදාවෙනවා තම ලමාකල මිතුරා දැකගන්නට… ඒ ගවේෂකයන් වන තම මව සහ පියා පුරාණ ඉන්කා ශිෂ්ටාචාර සමයේ පැවති, අදවනවිට කාලයේ සැඟවගොස් තිබෙන පරප්පාතා නම් රන්පුරයක් සොයා යාමට පිටත්වන නිසා. ගමන අවධානම් නිසා තම දියණිය ගමන ගෙන නොගියත්.. යම් සිදුවීමක් නිසා ඇයටත් සිදුවෙනවා එම ගවේෂණයේ කොටස්කාරියක් වන්නට…ඉතුරු ටික දැනගන්න චිත්‍රපටය බලලා ඉන්න.

Initial releaseAugust 8, 2019 (Russia)
Box office120.6 million USD
Budget49 million USD
Sinhala Audio By SNTV
Movie Language - Sinhala | සිංහල 
Movie Info - 1080p 958MB

 


There was a problem downloading the movie. We are working on it. Please try again later.


Download from Cloud Video  TV






Copyright Message This Movie Is Free Available On INTERNET Posted By SNTV,I'm Not VIOLATING Any COPYRIGHTED LAW. If Anything Is Against LAW, Please Notify Me So That It Can Be Removed

Post Below Ad

3 comments:

Copyright. All rights reserved. Designed By TemplateSilk