SCOOB!




අපි ඒ ආසාවෙන් බලපු කාටුන් එක 2020 අවුරුද්දෙදි Animation චිත්‍රපටියක් විදිහට නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටිය මුළු ලෝකෙම ජනප්‍රිය චිත්‍රපටියක්. මීට කලින් ස්කූබි ඩූ චිත්‍රපටි කීපයක්ම ආවා කියලා හැමෝටම මතක ඇතිනෙ. ඒ චිත්‍රපටි කීපයත් ගොඩක්ම ජනප්‍රිය වුණා. ඒ ටිකත් හැමෝම බලන්න ඇතිනෙ. පරණ චිත්‍රපටි ගැනත් ටිකක් මතක් කරන්න ඕන කියලා හිතුණ නිසයි මේ ටික ගැන පොඩි සටහනක් තිබ්බෙ.


SCOOB! 2020 චිත්‍රපටිය අද දවසෙදි Stream හරහා රිලීස් කරන්න වෙයි කියලා මේකෙ නිෂ්පාදකයින් කවුරුත් හිතන්න නැතුව ඇති. ඒත් ඒක එහෙම කරන්න වුණා. ඒකට හේතුව තමයි ලොවපුරා ව්‍යාප්ත වුණ COVID – 19 වෛරසය. වෛරසය හින්දා ලොවපුරා සිනමාශාලා හැම එකක්ම වගේ වහලා දාන්න වුණා. එතකොට ඉතින් ආයෙ කොහෙ පෙන්නන්නද නේ. හැබැයි ඉතින් හැමෝගෙම බලාපොරොත්තු සුන්වෙලා තියෙන වෙලාවක තමයි “Warner Bros” එහෙමත් නැත්තන් “Warner Brothers” කියන සුප්‍රකට චිත්‍රපටි සමාගම මැයි මාසයේ 15 වෙනිදා මේ චිත්‍රපටිය නිළ වශයෙන් අන්තර්ජාලයට නිකුත් කරන්න තීරණය කරන්නෙ. අන්න ඒ තීරණයෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ විදිහට Scoob! චිත්‍රපටිය නරඹන්න හැකියාව ලැබෙන්නෙ.අන්තර්ජාලයට නිකුත් කරන්න තීරණය කරන්නෙ. අන්න ඒ තීරණයෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ විදිහට Scoob! චිත්‍රපටිය නරඹන්න හැකියාව ලැබෙන්නෙ.
Warner Brothers මේ  චිත්‍රපටය වෙනුවෙන් හදපු නිල වෙබ්අඩවියට යන්නත් අමතක කරන්න එපා.

MX Top Links - - Diamond Light Source

Scoob – Snahp.it

Movie Language - English (Sinhala Subtitled | සිංහල උපසිරස ගන්වා ඇත.) 


ඔබට වීඩියෝ පටය සම්පූර්ණ තිරයේ   (Full Screen) නැරඹීමට අවශ්‍ය නම් download බොත්තම ඔබන්න. එමගින් බාගත කිරීම සහ සම්පුර්ණ තිරයේ නැරබීම යන කාර්යන් දෙකම සිදුකල හැක.

1 comments

Post Side Ad

Post Below Ad