Mulan Sinhala Dubbed Movie

 Mulan Sinhala Dubbed Movie  2020



(Mulan Sinhala Sub) 2020 වසරෙ ලොවපුරා සිනමාශාලාවල තිරගත කරන්න බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් ඒ හැම බලාපොරොත්තුවක්ම එකම එක වෛරසයක් නිසා බොඳවෙලා යනවා. Disney සමාගම 2020 වසරේ Avatar, Infinite war, Endgame මට්ටමේ සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයට ලබාදීමේ බලාපොරොත්තුවෙන් තමයි මිලියන 200 ක සුවිසල් පිරිවැයක් දරලා Mulan 2020 චිත්‍රපටිය නිර්මාණය කරේ.මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ 1998 animation චිත්‍රපටියක් විදිහට නිර්මාණය වුණු Mulan චිත්‍රපටියත් මේ පුරාවෘත්තයත් පදනම් කරගෙන.
Disney සමාගම නිෂ්පාදනය කරපු Mulan චිත්‍රපටියෙ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් 200 කට ආසන්නයි.

Mulan
(2020) on IMDb
Box office70 million USD
Budget200 million USD


    






0 comments:

Post a Comment

Post Side Ad

Post Below Ad