MENU

Post Side Ad

Charlie and the Chocolate Factory Sinhala Dubbed Movie

Charlie and the Chocolate Factory 2005


ආදරණීය රොආල් ඩෝල්ගේ කතාව පදනම් කරගෙන මෙම විකට හා මනක්කල්පිත චිත්‍රපටය නිර්තමාණය වී ඇත. තරුණ චාලි බකට් (ෆ්‍රෙඩී හයිමෝර්) සහ ඔහුගේ සීයා ජෝ (ඩේවිඩ් කෙලී) මීට සම්බන්ද වන්නේ . ඔවුන් ඉන්ද්‍රජාලික හා අද්භූත කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණෙන තරඟ ජයග්‍රාහකයින් පස්කුදෙනෙකුගේ කුඩා කණ්ඩායමක් සමඟ එක් වෙති. නිෂ්පාදක විලී වොන්කා (ජොනී ඩෙප්). ඔහුගේ  අත්බුත ඔම්පා ලූම්පා කම්කරුවන්ගේ (ඩීප් රෝයි) සහාය ඇතිව, වොන්කා සංචාරය සඳහා සැඟවුණු අබියෝගයක්  ඇති කරයි, ඔහු චොක්හෙලට් රහස හෙළි කරනු ඇත්තේ කණ්ඩායමේ ළමයින් ඔවුන්ගේ සැබෑ ස්වරුපය පෙන්වීමෙන් පසුවයි.


      
File info - 982.47 MB


Initial releaseJuly 10, 2005 (USA)               
Budget150 million USD
Box office475 million USD




Post Below Ad

1 comments

Copyright. All rights reserved. Designed By TemplateSilk